Are you looking for a taxi to do shopping, go for an interview, go for a medical appointment, or a lift to work? Ontime Cabs & Tours operates a 24hr service that can get you to your destination.
Whether you're travelling with your friends, with your family, by yourself, we can pick you up at your convenience.
Our affordable taxi cab bookings can be made 24x7 and can pick you up as soon as possible or you can request a taxi cab to pick you up at a later time or date.
Enjoy the lowest taxi fare in your city!
*20% discount will be given for #OntimeLoyaltyCard holders
Contact - +9438 3 385 385 , +9477 23 70 451
Viber | Whatsp | imo - +94 71 44 45 201
Web - www.ontimecabs.lk
Email - info@ontimecabs.lk
Viber | Whatsp | imo - +94 71 44 45 201
Web - www.ontimecabs.lk
Email - info@ontimecabs.lk
ඔබ සාප්පු සවාරි යෑමට, සම්මුඛ පරීක්ෂණයකට යෑමට, වෛද්‍ය හමුවකට යෑමට හෝ කාර්යාලය වෙත යෑමට කුලී රථයක් සොයන්නේද?
පැය 24 පුරා සේවය සමගින් ඔබව ඔබගේ ගමනාන්තය වෙත සුවපහසුවෙන් රැගෙන යාමට Ontime Cabs & Tours දැන් සියලු කටයුතු සුදානම් කර ඇත.
ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබ ගමන් කරන්නේ තනිව ද, මිතුරන් සමගින්ද නැතහොත් ඔබේ පවුල සමගින් ද? ඒ ඕනෑම අවශ්‍යතාවයකට සරිලන පරිදි ඔබේ පහසුව සඳහා තෝරා ගත හැකි සේවාවක් අප සතුව ඇත.
අපගේ Taxi පැය 24 පුරාම වෙන්කරවා ගත හැකි අතර හැකි ඉක්මනින් ඔබ වෙතටම ලබාගත හැකිය. නැතහොත් පසුකාලීන දිනයකදී හෝ කුලියට ගැනීම සඳහා කුලී රථයක් වෙන් කර ගත හැකිය.
දැන් ඔබගේ නගරය තුළ taxi සේවාව සඳහා අය කරන අඩුම මිල අපෙන්!
අපගේ Loyalty Card හිමියන්ට 20% ක් දක්වා වට්ටම් හිමිවේ

No comments:
Post a Comment